AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල සියයට තිහකින් අඩුකරන්න – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මණ්ඩලයට කියයි

ඉන්ධන මිල පහළයාම හා ඩොලරය අවප්‍රමාණයවීම පදනම් කරගෙන විදුලිය බිල අඩු කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලි බල මණ්ඩලයට දැනුම් දෙනවා.

ඔහු පවසන්නේ පවතින තත්ත්වය මත නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ හැකි බවයි.

ඊට අදාළ ලිපිය විදුලි බල මණ්ඩලය වෙත යොමු කළ බවද ඔහු අද (04) පවතී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?