විදුලි බිල නොගෙවූ අයට විදුලිය නෑ, ලයිට් කැපිල්ල ඇරඹේ

එකවර සියයට හැත්තෑපහකින් විදුලිබිල ඉහළ දැමූවත් සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි බිල් ගෙවීම් පමාකර සිටින පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්දී කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මාසයක් දෙකක් බිල් නොගෙවා ඇති පාරිභෝගික ලැයිස්තු සකසා විදුලිය සිඳලීම මේ වන විට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම විදුලිය සිඳලීමෙන් පසු හිඟ මුදල පියවූ පසු යළි විදුලිය ලබාදීමේදී රුපියල් 3000 ක අමතර මුදලක් ගෙවීමට ද පාරිභෝගිකයන්ට සිදුවී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54