විදුලි බිලට එරෙහි දේව කන්නලව්ව

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සහ විදුලිය බිල ඉහල දැමීමට විරෝධය පළකරමින් ගාල්ල නියාගම අමරගම බෝධිය අසලදී ඊයේ රාත්‍රී දේව කන්නලව්වක් පැවැත්වුණා.

ප්‍රදේශවාසීන් සංවිධානය කල මෙම දේව කන්නලව්වේදී විදුලි බිල වැඩි කල සියලු පාර්ශව වෙත දඩුවම් ලබා දෙන ලෙසටයි ඔවුන් දෙවියන්ගෙන් අයද සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?