අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වාර්තා වූ විදුලි බිඳවැටීම්වලින් සියයට 50ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන විට විදුලි බිඳවැටීම් 65,945ක් වාර්තා වී ඇති බවයි.
ඉන් 33,208ක් යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා කණ්ඩායම් යොදවා ඇති බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





