විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති විදුලි ගාස්තු අඩු කිරීමේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1