විදුලි ගාස්තු සංශෝධන නිර්දේශ ක්‍රියාත්මක කරනවා – බලශක්ති ඇමති (වීඩියෝ)

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප

වසනවා.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති විදුලි ගාස්තු අඩු කිරීමේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් එම සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළ පරිදි ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

  1. අනිවාර්යෙන්ම කරන්න ඕන.නැතිනම් කාංචනයගෙයි අපේ වර්තමාන ඇමතිතුමාගෙයි වෙනසක් නෑනේ.
    ඒක වෙන්න බැහැ කොහොමත්ම.
    අපට ඇමතිතුමා 200% ක් විශ්වාසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21