AFC Banner
AFC Banner
Empty Ad

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත විරෝධයක්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඇගලුම්, කර්මාන්ත, ඉදි කිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකම පිරිස්ද දිගින් දිගටම රජයට විරෝධය පළ කරනවා.

මේ අතර විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත් වුණා

විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යන සටන් පාඨ මූලික කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයන් තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?