විදුලි ගාස්තුවේ සංශෝධනයක් නැහැ (වීඩියෝ)

විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පවතින විදුලි ගාස්තුව ඉදිරි මස තුනටත් ඒ ආකාරයෙන් පවතවාගෙන යාමටයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

මහජන උපයෝගිත කොමිසම විසින් මේ වනවිට පවත්වනු ලබන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දුන්නා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට මෙවර යෝජනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?