පැය 48ක් තුළ සාකච්ඡාවක් නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙනවා – GMOA කියයි

පශ්චාත් සීමාවාසික අනියුක්ත කිරීමේ ලේඛණය සහ දුෂ්කර සේවා ස්ථාන ලේඛණය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සහ ඒවායේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බවට රජයට මේ වන විට ලිඛිතව දන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා රජයට පැය 48ක් ලබා දෙන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන 31 වැනිදා පෙරවරු 08.00 වන විට එම සාකච්ඡාව ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් 31 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹෙන බවයි වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරත් පවසා සිටියේ.

  1. පාදෙණිය පාහරයා දෙවෙනි ඉනිම වගේ… ජනතාව විසින් මේ ද්‍රෝහී ජඩයන්ට නිසි ප්‍රතිචාර දක්වනු ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23