හෙට දිනයේ (2022-05-16) විදුලිය විසන්ධි නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා .මෙතෙක් කල් කළ විදුලි කප්පාදුව වෙසක් පෝය නිමිතිකොට ගෙන අද දිනයේ අකණ්ඩව ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර සිටියා.
ඒ අනුව හෙට දිනයේද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලැබෙන බවට ඔහු ප්‍රකාශ කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
38




