විදුලිබල මණ්ඩලය දුන් පොරොන්දුව

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි පැවසුවේ අද උදෑසනවන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 3,000ක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බවයි. 

ඒ අනුව ලබන අගහරුවාදා තෙක් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවුනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාව විශේෂ දැනුම්දීමක්
04:00
Video thumbnail
දිට්වාවලින් ආපදාවට පත්වූ ධීවරයින්ට වන්දි මුදල් ලබාදුන් අයුරු..හිටියට වැඩිය පියවරක් පනින්න
09:21
Video thumbnail
වෙන අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා..කිසිම සමාවක් නෑ
06:20
Video thumbnail
නුවරඑළියේ වසන්ත සැණකෙළියට දේශපාලන හැන්දකින් බෙදන විදුලිය නිසා බාධා
04:07
Video thumbnail
සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ධුරය හේෂා විතානගේට
00:11
Video thumbnail
එහෙම කිසි කෙනෙකුට චණ්ඩි පාට් දාන්න බෑ..පොලිසියෙන් දැඩි ප්‍රකාශයක්
02:50
Video thumbnail
පිටකොටුව බස් නැවතුම්පොළට මහ සෙනඟක් එයි..මාල කඩන අය ඉන්නවා..වටිනා කියන දේවල් පරිස්සමින් තියාගන්න
02:21
Video thumbnail
මේ අය එළිමහනේ ඉන්න එපා..Heart Attack එකක් වුණත් හැදෙන්න පුළුවන්..බයානක තත්ත්වයක්
05:39
Video thumbnail
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17