විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්

“තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය දිර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් 05 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙලෙස දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?