විජේදාස රාජපක්ෂත් ජනාධිපතිවරණයට (වීඩියෝ)

ජනාධිපති නීතිඥ ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

විජේදාස රාජපක්ෂ යනු වත්මන් අධිකරණ අමාත්‍යවරයායි.

අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා මේ වනවිට නියෝජනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?