Empty Ad
AFC Banner
Empty Ad

වැලි පැටවූ ටිපර් රියක් මහමග දී පෙරළීමෙන් ගමනාගමනය ඇනහිටියි

වැලි ප්‍රවාහන‍ය කළ ටිපර් රථයක් අනතුරකට ලක්වීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අනතුරට පත්වීමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව‍යි නානුඔය පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (24) පෙරවරුවේ තලවකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය
ඩෙස්පොඩ් ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් මාර්ගය අබියස පිහිටි කන්දක ගැටී පෙරළී ගොස් තිබෙනවා.

ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි වැලි කියුබ් තුනක් පමණ ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර වැලි විසිරීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?