වැලිගම සභාපති එලොව යැවූ අය සොයන්න පොලිස් කණ්ඩායම් 04ක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කළ පිරිස සොයා පොලිස් කණ්ඩායම් හතරක් යොදවමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේදී රාජකාරි කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින අතරතුර එම කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් විසින් සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?