වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරේ වැඩ බලන්න හිමිනමක් (වීඩියෝ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති ලෙස දෙනගම රාහුල හිමියන් පත්කර තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගිය ඔක්තෝම්බර් 22 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඒ, අනුවහේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර පුරප්පාඩුව පැවතියා.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම, මේ මස 28 වනදා සිදුකරන බවට දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස්ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?