වෙඩි වැදුණු, වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාට දිවි අහිමි වෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයක් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීම සන්දහා යොදාගෙන ති බව මූලික විමර්ශයනගෙන් අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
0
+1
10
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?