වැලිකන්දේ දී දුම්රියේ වන අලියෙක් ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ වන අලියෙකු ගැටීමෙන් ඊයේ (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

වැලිකන්ද – පුල්ලියාරඅඩි ප්‍රදේශයේ දී අද රාත්‍රි 8.30ට පමණ මෙම වන අලියා දුම්රියේ ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට පැය කිහිපයක් බාධා එල්ල වී තිබුණා.

සෝමාවතිය හා මාදුරුඔය වනෝද්‍යාන අතර, වන අලි මාරුවන ස්ථානයක්වන මෙම ප්‍රදේශයේ දී මීට පෙර ද දුම්රියේ වන අලි ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි වැලිකන්ද වනජීවි කාර්යාල සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වනජිවි නිලධාරීන් සහ පොලීසිය එක්ව දුම්රියේ ගැටි ඊට සිරව සිටි වන අලියා ඉවත් කිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ (10) රාත්‍රියේ ම ආරම්භ කළ බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27