AFC Banner
AFC Banner
Empty Ad

වැඩ බලන පොලිස්පති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව ඔහු මල්වතු මහ නාහිමියන් මෙන්ම අස්ගිරි මහ නාහිමියන් ද බැහැ දැක රාජකාරී ඉටු කිරීමට ආශීර්වාද ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවී කෙටි පිළිසඳරක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?