AFC Banner
AFC Banner
Empty Ad

වැඩ තහනමකට ලක් වූ පොස්පේට් ලොක්කො දෙදෙනාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිය වැඩ තහනම් කිරීමට ගත් පියවර බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසකට එරෙහිව ලංකා පොස්පේට් සමාගමේ සැපයුම් කළමනාකරු එස්.ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන අය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ලංකා පොස්පේට් ආයතනයේ සභාපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?