වැඩ තහනමකට ලක් වූ පොස්පේට් ලොක්කො දෙදෙනාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සිය වැඩ තහනම් කිරීමට ගත් පියවර බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසකට එරෙහිව ලංකා පොස්පේට් සමාගමේ සැපයුම් කළමනාකරු එස්.ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන අය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ලංකා පොස්පේට් ආයතනයේ සභාපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

  1. ආයතනයේ විනය සංග්‍රහය අනුව චෝදනා පත්‍රයක් නිකුත් කර, විධිමත් විනය පරීක්ෂණයක් සිදුකිරීම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36