වැඩි වුණු තෙල් මිල නැවත අඩු කරන දවස මෙන්න

තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක් බවත් ආර්ථිකය ශක්තිමත් වූ විට තෙල් මිල නැවත අඩු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

 “තෙල් මිල ඊයේ රාත්‍රියේ සිට වැඩි වුණා. රජයක් ලෙස විශාල වශයෙන් පාඩු ලබාගෙන තමයි පසුගිය කාල පරිච්ඡේදයේ තෙල් මිල ඉහළ නොදමා ස්ථාවරව තබා ගත්තේ. මේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක්. ඉදිරියේදී අපේ ආර්ථිකය ශක්තිමත් උනහම අපි තෙල් මිල නැවත අඩු කරනවා.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?