වැඩි මිලට බෙහෙත් වික්කොත් දැනුම්දෙන්න – ජාතික ඖෂධ නියාමන අධිකාරිය

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වර්ග වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් හෝ ආයතන වේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ අදාළ පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

උපරිම මිල සීමාව නියම කළ ඖෂධ 350ක ලැයිස්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?