වැඩි මිලකට නීතිවිරෝධී අයුරින් රා විකුණූ කතක් අල්ලයි

බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රා බෝතල් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකාරිණිය අද (31) බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

සැකකාරිණිය දීපාවලි උත්සවය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති පසුබිමිකදී ඇයගේ පදිංචි නිවස පිහිටි කර්කස්වොල් වතුයායේ දී රා බෝතල් අලෙවි කර ඇති බවට හෙළි ව තිබෙනවා.

සැකකාරිණිය විසින් අලෙවි කිරීමට සූදානම් කරන ලද රා බෝතල් 45ක් පොලිසි‍ය සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?