“වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ? ඩලස් සහ සජිත්ට ඡන්ද 98 යි.” – Exclusive Video

මේ වෙද්දි සියළු මන්ත්‍රීවරු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම් වෙනවා.

විවිධ පක්ෂ සමග සාකච්ඡා පවත්වනවා.

ඇතැම් පක්ෂ නායකයින් තම පක්ෂයේ මතය ප්‍රසිද්ධ කර තිබෙනවා. හැබැයි බොහෝ මන්ත්‍රීවරු පවසන්නේ පක්ෂ නායකයා හෝ සභාපතිවරයාගේ මතය නොව ස්වාධීනව තම ඡන්දය භාවිත කරන බවයි.

පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තම පක්ෂය කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදීමේ තීරණයකද සිටින බවයි.

එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඔවුන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවත් ඡන්ද 123 කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නා බවත් සහතික කර පවසා සිටියා.

ඔහුගේ හෙළිදරව්ව පහතින්…

https://www.youtube.com/watch?v=WasmdBjrdqA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58