spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට ? ඩලස් සහ සජිත්ට ඡන්ද 98 යි.” – Exclusive Video

මේ වෙද්දි සියළු මන්ත්‍රීවරු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම් වෙනවා.

විවිධ පක්ෂ සමග සාකච්ඡා පවත්වනවා.

ඇතැම් පක්ෂ නායකයින් තම පක්ෂයේ මතය ප්‍රසිද්ධ කර තිබෙනවා. හැබැයි බොහෝ මන්ත්‍රීවරු පවසන්නේ පක්ෂ නායකයා හෝ සභාපතිවරයාගේ මතය නොව ස්වාධීනව තම ඡන්දය භාවිත කරන බවයි.

පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තම පක්ෂය කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදීමේ තීරණයකද සිටින බවයි.

එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඔවුන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවත් ඡන්ද 123 කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නා බවත් සහතික කර පවසා සිටියා.

ඔහුගේ හෙළිදරව්ව පහතින්…

https://www.youtube.com/watch?v=WasmdBjrdqA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?