AFC Banner
Empty Ad
Empty Ad

වැඩිමිලට බඩු විකුණූ වෙළඳුන් 1500කට නඩු(ඡායාරූප)

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම,තොග සඟවා තැබීම ඇතුළු වරද කිහිපයකට සම්බන්ද වෙළඳුන් 1500 කට නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය විසින් උත්සව සමය කේන්ද්‍ර කරගෙන සිදුකළ වැටලිම් වලදී මෙම වෙළඳුන් හඳුනාගනු ලැබුවා.

මේ අතරින් වැඩි පිරිසක් සිටින්නේ බිත්තර වැඩි මිලට අළෙවි කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුරුණෑගල හා අවට වෙළඳුන්.

කල් ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම සහ මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුපිරි වෙළඳසැල් 05ක්,හෝටල් ඇතුළු අහාර අලෙවිසැල් 15කට එරෙහිව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරනවා.

WhatsApp Image 2023 04 09 at 17.08.55
WhatsApp Image 2023 04 09 at 17.08.54
WhatsApp Image 2023 04 09 at 17.08.53
WhatsApp Image 2023 04 09 at 17.43.50
WhatsApp Image 2023 04 09 at 17.43.48
vlcsnap 2023 04 09 18h13m23s413
vlcsnap 2023 04 09 18h13m35s134
Untitled 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?