AFC Banner
AFC Banner
Empty Ad

වැඩබලන නීතිපතිවරයා හෙට දිවුරුම් දෙයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිනයේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකුවන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙක්.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණා.

සංජේ රාජරත්නම් මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහාවන ජනාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරියේ දී යොමුකිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?