වාහන හැර අනෙකුත් සියලුම ආනයන සීමා ලබන මාසයේ දී ඉවතට

මේ වනවිට රජය විසින් එච්.එස්.පී හෝට් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවතවාගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව ලබන මාසයේ දී වාහන සඳහා අදාළ එච්.එස්.පී හෝට් 270කට ආසන්න ප්‍රමාණය හැර, අනෙක් සියලුම ආනයන සීමා නිදහස් කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, IMF වැඩසටහන හා රාජ්‍ය ආදායම් හා ආර්ථික ස්ථායිකරන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවට අනුරාධපුරයේ දී ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටිකාලීනව ජනතාවට පීඩනයක් ඇති වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ආර්ථික ප්‍රතිසංස්කරණය රට තුළට හඳුන්වාදීමට රජයට සිදු වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35