වාහන ලියාපදිංචි කිරීම් ඇතුළු RMV ගාස්තු ඉහළට ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරි බලපත්‍ර ගාස්තු, වාහන අංක තහඩු ගාස්තු සහ රියදුරු වෛද්‍ය සහතික ගාස්තු යන ප්‍රධාන සේවා ඇතුළු සේවා සේවා රැසක ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට යෝජනා වී ඇති බව කී එම නිලධාරියා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා වන ගාස්තු වසර 12 කින් ඉහළ දමා නොමැති බව ද සඳහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වසරකට වරක් සියයට 15 කින් ඉහළ දැමීමට 2017 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද මේ දක්වා ඉහළ දැමීම කර නොමැති බවත් වාහන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ලියාපදිංචි ගාස්තු ඇතුළු සෙසු ගාස්තු යාවත්කාලීන විය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ලොකු සෙනඟක් මැච් එක බලන්න ඇවිත්..
01:24
Video thumbnail
අනවසර, තාවකාලික නිවෙස්වලට වෙන්න යන දේ මෙන්න..ජනාධිපති කිව්ව දේ
13:23
Video thumbnail
හැමදේකටම නායකයෝ යන්න ඕනි නෑ..රනිල්ට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ
04:38
Video thumbnail
UNP හමුවෙන් පසු පාක්ෂිකයින් කිව්ව දේ..දෙගොල්ලෝම එකතු වෙනවා..එකතු වෙනවා
03:55
Video thumbnail
නාවලපිටියේ දැඩි උණුසුම් තත්ත්වයක්..කඩ හිමියන් කුපිත වෙයි
10:11
Video thumbnail
අලි වෙනුවෙන් පෙරට ඇවිත් පාර්ලිමේන්තුවම උණුසුම් කළ චාමර.."දිගටම ගියොත් රටේ අලි ඉතුරු වෙන්නේ නෑ"
09:04
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12


?