වාහන ලියාපදිංචි කිරීම් ඇතුළු RMV ගාස්තු ඉහළට ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරි බලපත්‍ර ගාස්තු, වාහන අංක තහඩු ගාස්තු සහ රියදුරු වෛද්‍ය සහතික ගාස්තු යන ප්‍රධාන සේවා ඇතුළු සේවා සේවා රැසක ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට යෝජනා වී ඇති බව කී එම නිලධාරියා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා වන ගාස්තු වසර 12 කින් ඉහළ දමා නොමැති බව ද සඳහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වසරකට වරක් සියයට 15 කින් ඉහළ දැමීමට 2017 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද මේ දක්වා ඉහළ දැමීම කර නොමැති බවත් වාහන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ලියාපදිංචි ගාස්තු ඇතුළු සෙසු ගාස්තු යාවත්කාලීන විය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33