වාහන තහනම මැද මහබැංකු අධිපති කෝටි 5ක ජිප් එකක් ‌‌අරන්!

මහබැංකු අධිපති, මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන් මහතා, රජයේ මුදලින්, රුපියල් ලක්ෂ 500 ක් වටිනා වාහනයක් මිලදීගෙන ඇති බව හිටපු අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත.

අදාළ චෝදනාව ඉදිරිපත් කරමින්, අජිත් පී පෙරේරා මහතා ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන අපි මෙසේ උපුටා දක්වමු.

මෙහි සත්‍ය අසත්‍යතාව ‌පිළිබද මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් අදහස් පළව නැතත් අජිත් පෙරේරා මහතා නීතීඥයකු වන බැවින්ද, හිටපු අමාත්‍යවරයකු වන බැවින්ද සංශෝධනයකින් ‌තොරව මෙම සටහන පළ කිරීමට අපි පියවර ගත්තෙමු.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?