වාහන තහනම මැද මහබැංකු අධිපති කෝටි 5ක ජිප් එකක් ‌‌අරන්!

මහබැංකු අධිපති, මහාචාර්ය ඩබ්.ඞී ලක්ෂ්මන් මහතා, රජයේ මුදලින්, රුපියල් ලක්ෂ 500 ක් වටිනා වාහනයක් මිලදීගෙන ඇති බව හිටපු අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත.

අදාළ චෝදනාව ඉදිරිපත් කරමින්, අජිත් පී පෙරේරා මහතා ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන අපි මෙසේ උපුටා දක්වමු.

මෙහි සත්‍ය අසත්‍යතාව ‌පිළිබද මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් අදහස් පළව නැතත් අජිත් පෙරේරා මහතා නීතීඥයකු වන බැවින්ද, හිටපු අමාත්‍යවරයකු වන බැවින්ද සංශෝධනයකින් ‌තොරව මෙම සටහන පළ කිරීමට අපි පියවර ගත්තෙමු.

Capture
  1. හිටපු යහපාලන ජඩපාලන රජයෙත් මෙහෙම උනා , එතකොට උන් එවා වහන් සිටියා; දෙන් රජයෙනුත් මෙවා වෙනවා; මුන් ඔක්කොම එකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55