පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් පෞද්ගලික වාහන ආනයනයට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධවයි මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1