AFC Banner
Empty Ad
Empty Ad

වාසුගේ සහාය මාලිමාවට

එළඹෙන මහ මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජාතික ජනබලවේගයට සහාය දීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.

අද (08) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් වාසුදේව නානායක්කාර මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?