වාර්තාවක් හේතුවෙන් අමරවීර අලි අමාරුවක

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතට භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් තීරණ ඇතුළත් වාර්තාව පත් කර සති ගනණාවක් වුවද එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වේ.

අපට දැන ගන්නට ඇති පරිදි ඒ සඳහා වගකිව යුතු මහ පුටු දෙකක් ඉවත් කළ යුතු බවට නිර්දේශ වී ඇතත් විවිධ හේතූන් මත එය සිදු කිරීමට පරිසර අමාත්‍යවරයාට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුව මත අදාළ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ සූදානමක් ඇති බවද දැන ගන්නට තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09