වායු තත්ත්ව දර්ශකය අද සාමාන්‍යය අතට – හේතුව මිනිස් ක්‍රියාකාරකම් (වීඩියෝ)

වායු තත්ත්ව දර්ශක අගය අද (30) දිනයේදී සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

පසුගිය දින දෙක තුළ දී වායු තත්ත්ව දර්ශක අගය 150 ඉක්මවා ගිය ද, මේ වනවිට රට මැද බොහෝ තැන්වල වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු බවයි හෙතෙම පවසන්නේ.

150ට වඩා වැඩි කිසිදු වායු දර්ශක අගයක් එකදු දිස්ත්‍රික්කයකින් හෝ අද වාර්තා වී නැහැ.

සියයට ආසන්න අගයක් පමණක් කොළඹ, ගාල්ල, මාතර, යාපනය යන ප්‍රදේශවල දක්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියා.

මෙම තත්ත්වය ඉතා ඉක්මනින් පහව යනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය විශ්වාස කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ පස්වරුවේ එක් වරම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අහස තද කළුවර ගතියක් ඇති වූයේ ද මෙම වායු තත්ත්වයේ ඉහළ යෑම හේතුවෙන් බව ද හෙතෙම කියා සිටියා.

මෙවැනි වායු අගයන් ඉහළ යෑමට හේතුව මානවයාගේ අයහපත් ක්‍රියාකාරකම් බවත් ඒ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?