වානේ සහ ඇලුමිනියම්වලටත් ට්‍රම්ප්ගෙන් බද්දක්

වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය 25% සිට 50% දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා.

එළඹෙන බදාදා සිට මෙම බදු ඉහළ දැමීම ක්‍රියාත්මක බවයි පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැළියක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ.

මෙම පියවර දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට උපකාරී වන අතරම චීනය මත යැපීම අඩු කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සෑම එක්සත් ජනපද වානේ සේවකයෙකුටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු කිහිපයක නීත්‍යානුකූලභාවය පිළිබඳ අධිකරණ සටනක් මධ්‍යයේ මෙම වානේ බදු ඉහළ දැමීමේ නිවේදනය නිකුත් කිරීමට ද විශේෂත්වයක්.

ඒ අතර ජාත්‍යන්තර වෙළඳ අධිකරණය, ට්‍රම්ප් පරිපාලනයට බදු නතර කරන ලෙස නියෝග කිරීමෙන් පසුව එරට අභියාචනාධිකරණයක් එය දිගටම කරගෙන යාමට අවසර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?