වසර 43කට පසු ඉන්දීය නායකයෙක් ගල්ෆ් කලාපයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සති අන්තයේ කුවෙට් හි නිල සංචාරයක නිරත වීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.

ගල්ෆ් කලාපයේ රටක ඉන්දීය නායකයෙක් නිල සංචාරයක නිරත වන්නේ වසර 43කට පසුව වීම විශේෂත්වයක්.

මේ මාසය තුළ මෝදි අග්‍රාමාත්‍යවරයා සෞදි අරාබියේ සංචාරයක නිරත වීමට ද නියමිතයි.

ඉන්දියාවේ විශ්වසනීය බොරතෙල් සහ LNG සැපයුම්කරුවෙක් වන කුවේට් හි මිලියනයක පමණ ඉන්දීය ඩයස්පෝරාවක් වෙසෙනවා.

කුවෙට් විදේශ අමාත්‍යවරයා පසුගිය මේ මස මුල නවදිල්ලියේ කළ සංචාරයේ දී අගමැති මෝදිට එරට සංචාරයක් සඳහා ඇරයුම් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?