වසර 43කට පසු ඉන්දීය නායකයෙක් ගල්ෆ් කලාපයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සති අන්තයේ කුවෙට් හි නිල සංචාරයක නිරත වීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.

ගල්ෆ් කලාපයේ රටක ඉන්දීය නායකයෙක් නිල සංචාරයක නිරත වන්නේ වසර 43කට පසුව වීම විශේෂත්වයක්.

මේ මාසය තුළ මෝදි අග්‍රාමාත්‍යවරයා සෞදි අරාබියේ සංචාරයක නිරත වීමට ද නියමිතයි.

ඉන්දියාවේ විශ්වසනීය බොරතෙල් සහ LNG සැපයුම්කරුවෙක් වන කුවේට් හි මිලියනයක පමණ ඉන්දීය ඩයස්පෝරාවක් වෙසෙනවා.

කුවෙට් විදේශ අමාත්‍යවරයා පසුගිය මේ මස මුල නවදිල්ලියේ කළ සංචාරයේ දී අගමැති මෝදිට එරට සංචාරයක් සඳහා ඇරයුම් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14