වසර 22 කට පසු කැන්ගරු භූමියේ දී පාකිස්ථානයට තරගාවලි ජයක්

වසර 22 කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී තරගාවලි ජයක් වාර්තා කිරීමට අද සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය කඩුලු 08කින් ජයගැනීමට පාකිස්ථානයට හැකිවීමත් සමඟයි.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාකිථානය ජයග්‍රහණය කළා.

පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට මොහොමඩ් රිස්වාන් පත්ව ඔහු මෙහෙය වූ පළමු තරගාවලියේ දීම මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියානු භූමියේ දී පාකිස්ථාන කණ්ඩායමක් අවසන්වරට තරගාවලියක් ජයග්‍රහණය කර තිබුණේ 2002 වසරේදී වකාර් යුනිස්ගේ නායකත්වය යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08