වසර තුනක සාකච්ඡාවලින් පසු ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

වසර තුනක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තබා ඇත්තේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණා.

දෙරට අතර අත්සන් කෙරුණු මෙම නිදහස් වෙළඳ ගිවිසුම අනුව රෙදිපිළි සිට විස්කි සහ මෝටර් රථ දක්වා වන භාණ්ඩ සඳහා තීරුබදු කපාහැරීම සහ ව්‍යාපාර සඳහා වැඩි වෙළඳපොළ ප්‍රවේශයක් ලබාදෙනු ඇති.

මේ අතර දෙරටේ ආර්ථිකයන් අතර ද්විපාර්ශ්වික වෙළඳාම වාර්ෂිකව ඩොලර් බිලියන 34 කින් ඉහළ නැංවීමට මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා, වෘත්තීය සේවා, කළමනාකරණ උපදේශන, ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉංජිනේරු විද්‍යාව සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල වෘත්තීන් ගොඩනැගීමට අපේක්ෂා කරන තරුණයින්ට පමණක් නොව, තරුණ ව්‍යවසායකයින්ට සහ ඉන්දියානු උපාධිධාරීන්ට එක්සත් රාජධානියේ වෘත්තීන් හැදෑරීමට ද මෙය සහාය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?