AFC Banner
AFC Banner
Empty Ad

වසරේ විස්සයි 20 ක්‍රීඩකයා වෙන්න වනිදුටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්‍රදානයේ වසරේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

මෙම සම්මානයට වනිඳු සමඟ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජෝස් බට්ලර් යන යන ක්‍රීඩකයෝ ද නිර්දේශව සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටින්නේ.

වනිඳු ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද හිමිකරගැනීමට සමත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?