වසරේ විස්සයි 20 ක්‍රීඩකයා වෙන්න වනිදුටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන ප්‍රදානයේ වසරේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

මෙම සම්මානයට වනිඳු සමඟ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජෝස් බට්ලර් යන යන ක්‍රීඩකයෝ ද නිර්දේශව සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටින්නේ.

වනිඳු ලෝක විස්සයි20 ක්‍රිකට් පිටියේ විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද හිමිකරගැනීමට සමත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39