AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

අත්අඩංගුවටගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පසුගිය 03 වනදා  අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  පැවැත්වු විරෝධතාවයේ දි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරිම සහ පොදු දේපලවලට අලාභහානි සිදුකිරිමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, අත්අඩංගුවටගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ කෝසලා හංසමාලි යන සිව්දෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?