AFC Banner
Empty Ad
Empty Ad

වලවේ ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස ඉහළ යයි

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයට වර්ෂාව නොමැති වුවද අද (06) දිනයේ වලවේ ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස ඉහළ ගිය බව අප වාර්තාකරු සඳහන් කරනවා.

ශ්‍රී පාද රක්ෂිතට අද (06) දා සවස ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ව⁣ලවේ ගඟේ ජල මටිටම බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයෙන් නොසිතූ මොහොතක මෙලෙස ඉහළ යැමට හේතු වී තිබුණා.

මෙවැනි අවදානම් සහිත තත්ත්වයන් ඉදිරියටත් ඇතිවිය හැකි බැවින් වලවේ ගඟ භාවිතා කිරීමේදී කල්පනාකාරීව භාවිතා කරන ලෙසයි පොලිසිය කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?