වැල්ලවාය රක්ෂිතයක විශාල ගින්නක් (ඡායාරූප)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වරුණගම සහ ළිදආරගම ගම්මානවලට අයත් කදු රක්ෂිතයේ මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් තිබෙනවා.

අද (02) දහවල් කාලයේ දී මෙම ගින්න හටගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා දැනට ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.

මේ වන විට ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යමින් පවතින අතර කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වනසංරක්ෂණ නිලධාරීන් සැකපල කර සිටිනවා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර අප කල විමසීමකදී සදහන් කළා.

වනසතුන් දඩයම් කිරීමට, දර ලබා ගැනීමට සහ විනෝදය සඳහා ඇතැම් පුද්ගලයන් මෙම රක්ෂිතවලට ගිනි තබන අතර මෙම ගින්න හේතුවෙන් වනසතුන් සහ රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක රැසක්ම මේ වන විට විනාශ වෙමින් පවතී.

image
image 1
image 1
image 2
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53
Video thumbnail
"දැන් සැලුන් දොර නෑ..වහලා තියෙන්නේ" දැන් මේ 77වෙනි අවුරුද්දේ සාඵය නැති කරන්න වෙලා
09:48
Video thumbnail
අක්ෂු ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදු වූ අයුරු.."අනේ මගේ මැණික..අනේ දෙයියනේ"
05:22


?