ඇමරිකාවෙන් වෙනිසියුලාවට ප්‍රහාර – අගනුවර පිපිරුම් රැසක්

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද (03) අලුයම මෙම පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, හමුදා පහසුකම් ඇතුළුව වෙනිසියුලාව තුළ ඇති මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි එක්සත් ජනපද නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

වෙනිසියුලානු භූමියට එරෙහිව වත්මන් ඇමරිකානු රජය විසින් සිදු කරන ලද අතිශය බරපතල මිලිටරි ආක්‍රමණය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රතික්ෂේප කර හෙළාදකින බවයි වෙනිසියුලානු රජය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40