AFC Banner
Empty Ad
Empty Ad

වරකාපොල බෝපිටියට තද සුළඟක් – නිවාස කිහිපයකට හානි(ඡායාරූප)

වරකාපොල, බෝපිටිය ග්‍රාම නිලධාරි වසම හරහා ඊයේ හමාගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

එක් නිවසක වහලයක් සුළගට ගසාගෙන ගොස් ඇති අතර විශාල දුරීයන් ගසක් ඉදිරී වැටිමෙන් වෑන් රථයකට ද හානි සිදුවුණා.

මේ අනතුරෙන් කුඩා දරුවෙකුද තුවාල ලබා ඇති බව පොලිසිය පැවසුවා.

සුළගින් විදුලි රැහැන් වලටද හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ මේ වනවිට විදුලි සැපයුමද බිද වැටී තිබෙනවා.

WhatsApp Image 2023 04 07 at 07.34.28 2
WhatsApp Image 2023 04 07 at 07.34.27 1
WhatsApp Image 2023 04 07 at 07.34.27
WhatsApp Image 2023 04 07 at 07.34.26 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?