වරකාපොල බෝපිටියට තද සුළඟක් – නිවාස කිහිපයකට හානි(ඡායාරූප)

වරකාපොල, බෝපිටිය ග්‍රාම නිලධාරි වසම හරහා ඊයේ හමාගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

එක් නිවසක වහලයක් සුළගට ගසාගෙන ගොස් ඇති අතර විශාල දුරීයන් ගසක් ඉදිරී වැටිමෙන් වෑන් රථයකට ද හානි සිදුවුණා.

මේ අනතුරෙන් කුඩා දරුවෙකුද තුවාල ලබා ඇති බව පොලිසිය පැවසුවා.

සුළගින් විදුලි රැහැන් වලටද හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ මේ වනවිට විදුලි සැපයුමද බිද වැටී තිබෙනවා.

WhatsApp Image 2023 04 07 at 07.34.28 2
WhatsApp Image 2023 04 07 at 07.34.27 1
WhatsApp Image 2023 04 07 at 07.34.27
WhatsApp Image 2023 04 07 at 07.34.26 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29